Tuesday, February 9, 2010

බීල කරන වැඩ....

අවුරුද්දටම මොකුත් ලිව්වෙ නෙ බ්ලොග් එකෙ. වෙලාවක් නැති කමත් හේතුවක්. ඒ ඇරුනහම ලියන්න දෙකුත් නෙ. දැන් february. ඛාලය මාතර කොලොඹ express එකක් වගෙ යන්නෙ.


ඉතින් අපිත් වයසට යනවා. මූනු පොතට පින්සිද්ද වෙන්න ලොකේ වටේ ඉන්න අපේ උන්ගෙ ඌප දූප ටික ආරන්චි වෙනව. ඇපේ උනුත් දන් ජය ම0ගලම්.. පවුල් පන්සල් වෙන්න අරන්.
අනේ සාදු..


මගුලක් ගැන නෙමේ මගුලකට ගිහින් උන දෙයක් ගන කියන්න හදන්නෙ.
2005 අපෙ රජතුමා රජ වෙන්න කලින් තිබ්බනෙ ජනාදිපතිවරනයක්. ඔය කාලේ තම මේක උනෙ.


මම මගෙ යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලෙ මූ කිවා ' මචන් අද රෙ wedding් එකකට ( wedding එක ඉවරය්.. party එකක් යාලුවොන්ට ) යන්න ඔනෙ උබත් යමන් ' කියල. මන් කිව ' යකො එහෙම යනවද බන් wedding් වලට '
' අවුලක් නේ උඹ වරෙන්කො... මන් නෙ කියන්නෙ '
ඉතින් ඔනි මගුලක් කියල මාත් උගෙ කිට් එකක් දාගෙන ලාස්ති උනා.


මූට තිබ්බ අර වැලි අදින ජාතියෙ canter එකක්. වචනෙ හරිද මන්ද... කොහොමහරි
ඵිස්සු සීන් එක කියන්නෙ මූ wedding් එකට යන්න ගත්තෙත් මෙක... ඔක ඉතින් බර වාහනයක් නෙ.


ඉතින් කොහොම හරි ගියා. මාලබෙ තම වෙඩ්ඩින්ග් එක තිබුනෙ. එ කිවෙ party් එක. මුගෙ ගෙවල් පිලියන්දල.


ඉතින් ගිය වෙලෙ ඉදන් බීමක් තිබුනෙ. ඇපරදෙ කියන්න බේ එහෙම Bite variety් එකක් නම් මන් දකල නෙ.
chicken් ඉස්සො දල්ලො pork් බීෆ් ඔක්කොම ඩෙවෙල් තව කන්කුන්් ඩෙවෙල්... තව මොනාද ජාති තිබ්බා මතකත් නී.
ඉත්න් බීම හිතා ගත හැකිනෙ ඔය ලිස්ට් එකෙන්.








කුඩු වෙන්න... නන්නත්තාර වෙන්න වැදුන දෙන්නටම. ‍යාලුව නම් knock out සීන් එකක්. එතන party එකෙ හිටි උන්ගෙන් 1 - 2 ඇරෙන්න ඔක්කොම ඒ සීන් එකෙ තමා. බැලින්නම් මේ බොන පර්ට්ය් එක තිබිල තියෙන්නේ. ඉතින් ගෙදර යන්නත් එපයි.


‍යලුවවත් අමරුවෙන් අරන් canter එකට දාගෙන.. කට්ටියට එන්නම් කියල ආව. උන් දන්නෙත් නෙනෙ මාව.


ඉතින් මට licence තිබ්බට බර වාහන licence නැහ. ඒත් ඉතින් අරූගේ බර වාහන licence එකට වඩා එ වෙලාව මගෙ light vehicle licence් එක සැහෙන හොද තත්වෙක තිබුනේ.


අනික් අවුල මන් පාර දන්නෙ නේ. ලාවට මතකයක් තිබ්බට එවෙලේ තිබ්බ තත්වෙ අනුව පාර පුරා සීන් එකක් නේ.


කොහොම හරි ඉතින් ආව එහෙන් මෙහෙන් දාගෙන. අරූ ගෙන් අහන අහන පාරට හරි හරි යන් කියනව උට පාර තියා මාව පේන පාටකුත් නේ.


ජනාදිපතිවරන කාලේ නේ ඉතින් POLICE UNCLE ලා හම තැනම... ඉතින් ඔහොම යන ගමන්... කොඉ හරියෙදිද මන්ද දැම්මනේ අත එකෙක්...
කෙලින් ඉන්න බෙරි සීන් එහෙක මාත් හිටියෙ...


ඒ අස්සෙ අරූ වෙරි මරගාතේ " ඔකුන්ට ***** කියල යමන් බන්... " කියනව... අහුනනම් අපි දෙන්නට තමා ***** වෙන්නේ.


ඉතින් එක uncle කෙනෙක් ඇවිල්ල " මල්ලි පොඩ්ඩක් licence.. insurance  අරන් බැහල එනවද "


මාත් ඉතින් කලබලෙම insurance කොලෙත් අරන් බැහල ගියා.
තව එකෙක් එතන පොතකුත් තියන් ලියනව. මන් කට වහගෙන ගිය පොර ගාවට...


" licence එක දෙන්න... "


මන් වෙරි සීන් එකෙම insurance එකත් එක්ක තිබ්බ අරූගෙ licence් එක දුන්නෙ...


" මෙ ඔයා නෙමෙනෙ... "


මන් නිකන් lost.  " අහ් sir් ්.. මෙ අරයගෙ එක.. " කියල මගේ එක අදල දුන්න...


මුන් දෙන්න එතන යන වාහන වල details ගන්නව...


පොර ලියාගෙන හරි යන්න මල්ලි කිව...


මාත් ඇත් වෙල.. යන්නම් sir කියල ආව...
පුදුම වාසනවක් තිබිල එතනින් බේරුනේ... උන්ට සීන් එක තෙරුනානම් ඇපත් නේ... අතේ සල්ලි තිබ්බෙත් නේ කත බහ කරන්නවත්....


ඉතින් කොහොම හරි පින් දීල එතනිනුත් මාරු වෙලා ආව...


කොහොම හරි " මහරගමට " හරි " කොට්ටවට " හරි ආව... අවිල්ල හරවන්න ඔනිනෙ highlevel road එකට...
වම දකුන මාරු වෙල වැරදි පැත්තට හරවලා දැන් ඉතින් පාගනව...


ඔහොම යද්දි " මන්චි " එක තියෙනව ඉස්සරහ...


මන් ඇහුව
 " මචන් පාර වැරදිය් වගේ නේ "
 " ඔව් නෙ.. අනිත් පැත්තට නෙ යන්න ඔනි... "


දැන් එහෙම කියල හරවන්නෙත් නෙතුව යනව කය්ය දාන් එ පාර
තව ටිකක් දුර ගිහින් කොහොම හරි Highlevel එකේ  U turn  එකක් ගහල මහරගම හරහ ගෙදර ආව අතක් පයක් කඩා ගනේ නෙතුව...


හැබය් ඊට පස්සෙ නම් මන් බීල drive කරෙ නම් නේ...

Friday, January 1, 2010

2010.... තවත් අවුරුද්දක් ලබලා..

2010.... තවත් අවුරුද්දක් ලබලා... කාලය යන ඉක්මන...

හැමොටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්තනා කරනවා...

පහුගිය අවුරුද්ද ගැන කතා කරොත් කරපු දෙයකුත් නෙ ඉතින්.... හැබයි හිතපු නැති දේවල් හමුවීමි කිහිපයක්ම උනා..
ඒව ඉතින් වැඩක් නේ බ්ලොග් එකට හහා....

මොනව උනත් අලුත් අවුරුද්දක් එනකොට පොඩි දුකකුත් තියෙනව... මොක්ද ඉතින් අපි වයසට යනවනේ... අත්තටම කාලය නම් INTERCIRTY EXPRESS් එකක් වගේ යන්නෙ දැන්...

ලියන්න තරම් මූඩ් එකකුත් නෙ... ලියපු ටික පොස්ට් කරල මාත් යනවා...

එහෙනම් අයෙමත්...

සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වීව... කිරි ඉතිරෙන ජය පිරුනු... නිරොගි කම පිරුනු සුබම සුබ අවුර්ද්දක් වෙවා....

Wednesday, December 23, 2009

මගේ කෑම ඉවිල්ල...

 ම්ම්ම් ටික දවසකින් තමා බ්ලොග් එක පැත්තට ආවෙ... පහු ගිය ටිකේ පොඩ්ඩක් වැඩ වෙඩි උනා.

වැඩ කියන්නෙ ඉතින් දන්න කියන අය හුගාක් නිවාඩුවට ලන්කාවට ගියා. ඉතින් මාත් මී පාලු රටෙ ගෙදර තනි උනා. තනියම ඉන්න එක නම් සැහෙන අමාරුය්... මොකද ඉතින් SOMEON්E SPECIAL් ලුත් ලන්කාවෙලු මෙ දවස් වල.

ඉතින් තනියම කියල නොකා නොබී ඉන්නය... අනික මට කොහොම කලත් ලන්කාවේ කෑම තරම් මෙහෙ කෑම අල්ලනෙත් නෙ. අනික ඉතින් පිටින් කන්න වියදමත් වෙඩිය්නෙ.
ඉතින් උයන්න පටන් ගත්ත.
Caelsberg් එහෙකුත් කඩාගෙන තමා වෙඩෙ පටන් ගත්තෙ.

බත් එකක් නම් Rice cooker් එකෙ ගහන්න පුලුවන්.

පරිප්පු වක් හදන්න කියල පටන් ගත්ත. වෙලාවට එක මන් අහගෙන තිබුනෙ අර කලින් කිව්ව කෙනගෙන්. ඉතින් මතකය අලුත් කරන් වෙඩෙ පටන් ගත්ත. හිතුවටත් වඩා රසට ආව හැබය්. කෙල්ලට පින් සිද්ද වෙන්න කියල දීපු.

ඊට පස්සෙ Sausages...  කන්නය් ඉතින් බොනකොට කන්න Bite එකටය් ඩෙකටම ඔනිනෙ. එකත්  කියල දුන්නෙ අර කෙනාම තම ඉතින්. එකත් හැදුව මිරිස් ගොනියක් විතර දාල. ගෙදර තිබ්බ sauce ජාති ඔක්කොමත් දාල.

ම්ම්ම් ඒ උනාට මදි වගේ. අල වගයකුත් තිබ්බ ගෙදර... ඔක නරක් වෙල යනවනෙ... තෙල් දන්න තිබ්බනම් මරු කියල හුතින. ඊත් ඉතින් එක දන්නෙ නෙනෙ... කියල දුන්නෙත් නෙනෙ.. මොකො කරන්නෙ...

මොන දීත් තියනවනෙ NET් එකේ කියල... google search් පාරක් දම්ම. " අල තෙල් දාල " කියල.... මෙන්න බඩු... මුල ඉදන් අගට තියෙන සිටෙ එකක් හම්බුනා...  www.srilankacooking.com
කරන කෙනාට බොහොමත් පින්...
ඊකත් හදුවා.

ලස්සනට ආව ඒකත්...

පරිප්පු... Sauseges් , අල තෙල් දාල... තනි මට තව මොනවද කියල දවස් දෙකක් ම කෑව...


Saturday, December 5, 2009

ම්ක ඇත්තද ?

ම්ක ඇත්තද ?

කෙල්ලො කියන්නෙ පස්සෙන් එනකොට දුවන...
දුවන කොට පස්සෙන් එන ජාතියක්

කියන එක....

අනෙ ම්න්ද... වෙලාවකට නම් අත්ත වගේ... දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න....

පොතක්ද පත්තරයකද මන්ද දක්කෙ මෙ කතාව...

Saturday, November 28, 2009

තුන් සින්හලයම නැදයො...

අපි ඔක්කොම රජවරු ඔක්කොම වසියො තුන් සින්හලයම නැදයො. වික්ටර් රත්නායකගෙ සින්දුවක්. මට ඔක අහන් ඉද්දි හිතුනා අමූලික බොරු නෙද මෙ කියල. අනෙ ඉතින් මොඩ කමටද මන්ද.


දැන් තුන් සින්හලය කියන්නෙ මුලු ලන්කාවටනෙ. නෑදෑ කම කොහොම වෙතත් බෙදිල ඉන්න බෙදිල්ල.


ජාති විදියට.. සිංහල කියය් දෙමළ කියය්.. තව මොකක් හරි කෙහෙල් මලක් කියය්...
ආගම් බලන්න. බුද්දාගම.. හින්දු... මුස්ලිම්...


ම්ං කියන්නෙ ආගම් ජාති වර්ග තියෙන එක වැරදි කියල නෙමෙ. එත් එව මත්තෙ ගහ මරගන්න එක ගැන.
නැතුව මෙ එකම ආගමක් ජාතියක් තියෙන්න ඔන කියල නෙමෙය්.


සිංහල මිනිස්සු බලන්න. ඒ මිනිස්සුත් ආගම් වලට බෙදිල... බුද්දගමෙ අය කතොලික අය.. තව තව ඒව..




සිංහල බුද්දගමෙ අය බලන්න... එකම ජාතිය එකම ආගම.. මොකුත්ම පරහට නැති නිස කුල වලට.. ඉන්න පත්ත අනුව බෙදිල..


උඩරට පහතරට...


ඊට පස්සෙ න න ප්‍රකාර කුල... ගොවි කියය්.. අරකය් මෙකය්. පත්තරෙ මංගල දන්වීම් බලුවනම් සෑහෙන්න හොය ගන්න පුලුවන්.


සින්හල බුද්දගමෙ අය ගැන කිවෙ මං නිසා.. අනික් ජාති ආගම් වලත් ඔහොම බෙදිල තම ඉන්නෙ.


දන් මං මෙ කිව්වෙ ජාති ආගම් කුල වල වරද්දක් නෙමෙය්.
ඒත් ඒව නිස එකිනෙකාව පහත් කරන එක ගැන.. ඒව මත්තෙ ගහ මරගන්න එක ගැන..
වෙනස් ජාති දෙකක.. ආගම් දෙකක.. කුල දෙකක කොල්ලෙකුය් කෙල්ලෙකුය් යාලු උනොත් උන් දෙන්නව ආත් කරන්න හදන එක ගැන..


21 වෙනි සියවසෙ හිටියට... මොන තරම් උගත් බුද්දිමත් උනත් අපෙ ගොඩක් මිනිස්සු ඔය තැනෙදි ඒ කියන්නෙ ජාති ආඅගම් කුල ගැන තියෙන අදහස් අතින්නම් තමත් ඉන්නෙ ගල් උගයෙ...


තුන් සින්හලයෙ වැසියො සීසි කඩ වෙලා..


අපි ඔක්කොම රජවරු කියන එකටනම් මට අහවල් එකෙනුත් හිනා යනව... රජ වෙන්න නම් ඉතින් දෙශපාලනය අහ්‍රි හොර බුසිනෙස් එකක් හරි කරන්න වෙනව.

Friday, November 27, 2009

කොටස් වෙළද පල ආයොජනය....

කොටස් වෙළද පල ආයොජනයට කැමති කෙනෙක්ට කොහොමද කොටස් වෙළද පල ආයොජනය පටන් ගන්නෙ කියන එක ගන බොහොම සරල විස්තර ටිකක් මගෙ අනිත් බ්ලොග් එකෙ පොස්ට් කරා. සිනහලෙන් ගොඩාක් වචන ( කොටස් වෙල්ද පල සම්බන්ද ) දන්නෙ නෙති නිසා english වලින් තම පොස්ට් කලේ. එක නිසා එක අනිත් බ්ලොග් එකෙ පොස්ට් කලා.
කම්ති කෙනෙක්ට මෙන්න ලින්ක් එක.


Investing in CSE
Investing in CSE

Monday, November 23, 2009

කොටියා ( සිව්පා ) සහ මිනිහා

මෙක ටික කාලයකට කලින් උන කතාවක්. අපි කට්ටිය බොතලයකට සෙට් උන වෙලවක අඩුන කතාවක්. ලොකු සීන් එකකුත් නෙමෙ ඉතින්. එති මට තාම මතක තියෙන නිසා දන්න හිතුන.


කට්ටියම බීල ඉන්න ගමන් මොකක් හරි හීතුවකට තම අපෙ යාලුවෙක් මෙ කතව කිව්වෙ.
ඔන්න මෙකෙය්....




"" මචන් කලේ ඉන්නවනේ කොටි. කකුල් හත්‍රෙ උන්. සිවපා කොටි. දන් ඔය කොටිය්ක් කලීදි මිනිහෙක්ව මරුවොත්.... අ ඇය් ??


එ උගෙ තියෙන නපුරු කම, ර්වුඩ්‍ර කම, කුරිරු කම... නිසා... කියල නෙ කියන්නේ. වෙන්න ත් පුලුවන්. ඊත් සමහර විට මිනහව මරුවෙ...


ආත්ම අරක්ශවට වෙන්න පුලුවන්... බඩගින්නට වෙන්න පුලුවන්... එත් අපි කවදවත් එ පත්ත දක්කිනෙ නෙ. දක්කිනෙ උගෙ නරක පැත්ත විතරය්.


හැබය් මිනිහෙක් කොටියෙක් ව මරුවොත්...


එ මරන්නෙ එ මින්හගෙ තියෙන එඩිතර කම... වීරකම... නිසා කියල කියන්නෙ....
හැබය් සමහර විට ඒ මිනිහ කොටියව මරුවෙ විනොදෙට... දඩයමට වෙන්න පුලුවන්....


එත් කවුරුවත් මිනිහගෙ හොද මිස නරක දකින්නෙ නෙ....


සතව හින්සනය පෙන්නෙ නෙ..


ඔහොම තමය් බන්...
උබ වැරද්දක් කරල වැරදි කාරයෙක් විදියට හන්වඩු ගහුනොත් උබ මොන දෙ කලත් උබ ව මෙ ලොකේ බහුතරයක් උබව දකින්නෙ වැරදි කාරයෙක් විදියට....  """


ඔන්න ඔකයි අපේ යාලුව කිව කතාව... පොඩි උනාට ලොකු අත්තක් තිනව වගෙ මට තෙරුන.... බ්ලොග් එකට දන්න හිතුන නිසා දම්ම.....

FEEDJIT Live Traffic Feed